Thotupola

Hamuwennata Samugannata

Roshan Fernando

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොළ පෙම්වතුන්ගේ සරසව් උයන අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන අපි දෙන්නා එනතුරු මග බලයි හැම දින මලක නැවුම් සුවඳ පිරුණු සොඳුරු මද නළ ඔබ ගැන තොරතුරු විමසයි මගදී හමු වෙන සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම ඔබ සැඟවී ගිහින් මගේ සිතත් අරගෙන ඔබ සැඟවී ගිහින් මගේ සිතත් අරගෙන හමුවෙන්නට සමුගන්නට.../ නෙතින් නෙතට එබී බලා ගන්න හදවත ඉස්සරමෙන් ඇවිත් යන්න සරසවි බිමට ඔබ වෙනුවෙන් පෙරුම් පුරා එන කඳුලට බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොදටම හමුවෙන්නට සමුගන්නට ../

Hamuwennata Samugannata lyrics · Roshan Fernando