Thotupola

Gewunu Atheethaya

Roshan Fernando

ගෙවුණු අතීතය මතකෙට එන්නට කටයුතු කරන්නෙපා මිහිරි වදන් හෝ දුක් දෙන කඳුලක් මින්පසු ඔබෙන් එපා දැවුණු තරම් හද හැඩුවා අනන්තයි පෙම් කල ඔබම නිසා දැනුනු තරම් ඔබ මගේ කියා ඔබහට නෑ දැනුනේ...// සිතුනු තරම් අපි ඉදිමු කියා එක වහලක් සෙවනේ මිහිරි වදන් පෙම් හසුන් ලියා ඔබමයි මට දුන්නේ..// ඒ පෙම් හසුනට හඬමි කියා ඔබ නෑ මට ලැබුනේ ගෙවුණු අතීතය .../

Gewunu Atheethaya lyrics · Roshan Fernando