Thotupola

Sihinaya Pupura Yai

Chithral Somapala

සිහිනය පුපුරා යයි එක් නිමේෂයෙන් පැතු ප්‍රාර්ථනා සුනු විසසුනුව යයි හිස් අවකාශේ.... පියා සලා දුර ආකාසේ.... යන්නට හැදුවා තටු ගිලී ගියා.. ප්‍රාර්ථනා., බොල් සුලඟේ යයි... ඒ සිහිනය අද පුපුරාලයි........ සිතුවිලි සසලව යයි ආමග අඳුරු වෙලා නිසල සිතේ ලැව් ගින්නක් වී පෙර මග ගිනිලයි දිවියේ පියා සලා දුර ආකාසේ.../ හංස විලයි... මේ කැලබෙන්නේ හංස ගීතයද ගැයෙන්නේ මේ....... පියා සලා දුර ආකාසේ...//

Sihinaya Pupura Yai lyrics · Chithral Somapala