Thotupola

Oya Nisa Hadala

Roshan Fernando

ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුනා තරහ වෙලා හැර ගියදා පාළුවේ උන්නේ වේදනා දැනුනේ ...// සිහි කරලා ඔබ ගැන මා හඬලා තව මට නෑ සැනසිල්ලක් ලැබිලා පෙම බිඳලා ඔබ ගිය දා ඉඳලා තනි වීලා ඉන්නේ සැමදා ඉන්නේ සැමදා ඔයා නිසා හඬලා.../ සෙනෙහස මා මද සුළඟක් කරලා පා කෙරුවා එන ලෙස ඔබ සොයලා සුසුමක් වී ඒ සුළගේ එතිලා එනුමැන වී මා හා බැඳීලා මා හා බැඳීලා ඔයා නිසා හඬලා .../

Oya Nisa Hadala lyrics · Roshan Fernando