Thotupola

Dura Aatha ratakathani vi

Roshan Fernando

දුර ඈත රටක තනි වී සිහිවෙන හැම මොහොතක් ගානේ - නෙතඟට කඳුළු පිරේ එන්න හිතයි පියඹා ඔබේ කුටියට - මාගේ කිරිල්ලියේ එන්න හිතයි පියඹා ඔබේ කුටියට - මාගේ කිරිල්ලියේ සෙනෙහයක් දැනුනා මට ඔබ ගැන දුරස්ව ඉන්නා ටික කාලයේදි..// නිවාඩුවක් ලද විගසම එන්නම් ඔබ හා දොඩමලු වන්නට ආයේ සිහිවෙන හැම මොහොතක් ගානේ .../ දුරකතනෙන් ඔබ අමතන විටදී සිතට දැනුනේ අපමණ සතුටක්..// ඉවසිල්ලක් නැහැ ඔබ වෙත එන්නට දිවිය පුරාවට මගේ කරගන්නට සිහිවෙන හැම මොහොතක් ගානේ .../

Dura Aatha ratakathani vi lyrics · Roshan Fernando