Thotupola

Paalu Seetha me Nadee There

Romesh Sugathapala

පාලු සීත මේ නදී තෙරේ හිම වැසිලා කොළ හැලිලා පෙර වාගේ නෑ උයන් කොනේ මල් බරවී මට පෙනුනා ආදරේ .. ආදරේ සිහිනයක් නොවේ - මදු ගීතයක් ගයා මදු මාවතේ දිගේ ඇවිත් ගියා කල්පයක් පුරා - ඔබ මා සුලක් වෙලා නොකියා කියූ කතා තවත් කියා ආදරේද නොයිදුල් නෙත් පුරා ඉඳීවී නොකැළැල් මේ භවේ පුරා - හැම දුක් සුසුම් දරා පැතුමන් බිඳී ලොවේ තනිවෙලා වෛරයක් තියා - අහිතක් හිතන්නේ නෑ දෙගුරුන් නිසා සැමරුම් තබා ගියා ආදරේද නොයිදුල් නෙත් පුරා ඉඳීවී නොකැළැල් පාලු සීත මේ නදී තෙරේ ..../

Paalu Seetha me Nadee There lyrics · Romesh Sugathapala