Thotupola

Senehasa Bindunath Mathaka Ape

Dimanka Wellalage

සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා // සෙනෙහස පැතුවේ ඔබෙන් නිසා යන්නට බෑ තව සිතක් සොයා දුක හිතිලා මං හඬන තරම් ඔයා දන්නවනම් ඈතින් ඉන්නෙපා // සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා // පෙම් කල හිත ළඟ දුකක් තියා යන්න ගියත් නැහැ තරහා වෙලා ආදරේ මං කරපු තරම් ඔයා දන්නවනම් ඈතින් ඉන්නෙපා // සෙනෙහස බිඳුණත් මතක අපේ බිඳුවක් ඇත්නම් ළඟත් ඔබේ රිදවා හදවත තවත් මගේ ඈතින් ඉන්නෙපා //

Senehasa Bindunath Mathaka Ape lyrics · Dimanka Wellalage