Male Matath Hithai Karanna Adare
මලේ... මටත් හිතයි කරන්න ආදරේ තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ මලේ // තනියහනේ... තනි යහනේ නිදි නොලබා තැවුණු යාමයේ සිහිනෙන් මෙන් අවුදින් නුඹ සෙනෙහස පිදුවේ තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ සුවඳ සලන මලයි නුඹ මගේ // මලේ... මටත් හිතයි කරන්න ආදරේ තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ මලේ // සුවඳ මලේ... සුවඳ මලේ පිපිලා නුඹ ජීවිත උයනේ අවදි කලා මගේ යෞවන වසන්ත කාලේ තනිකම මගේ සිතේ නිවුණා එදා ප්‍රේමියේ සුවඳ සලන මලයි නුඹ මගේ // මලේ... මටත් හිතයි කරන්න ආදරේ තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ නෙලා ගන්නේ මමයි නුඹ මලේ //
