Thotupola

Meewitha Piruna

Dinesh Tharanga

මීවිත පිරුනා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ නෙතු ළඟ සීතල මැවුනා කඳුලක්‌ තාලෙට හැලුනා මා හද හැඬුවා ඔබ දන්නෑ // සියොලඟ තෙමුනා තුරුලට වී සඳ ගිනිගත්තා උණුසුම් වී මතකය පමණයි ඈ මියැදී මේ තනි යහනේ මා තනිවී නෙතු ළඟ සීතල මැවුනා.............// මීවිත පිරුනා මැදියම් රෑ............. වාවනු බෑ හිත ගිනිගත්දී මට උණුසුම විතරයි ඔබ ඉද්දී සුදු පාටින් ඇයි ඔබ සැරසී ඔය නිලනෙතු නිහඬයි අද පියවී නෙතු ළග සීතල මැවුනා ..............// මීවිත පිරුනා මැදියම් රෑ....................

Meewitha Piruna lyrics · Dinesh Tharanga