Thotupola

Mawa Amathaka Kalata

Noel Raj

මාව අමතක කලාට වෙන කෙනෙකු වෙත ගියාට තාම ආදරේ ඔයාට නෙතු සැරසෙයි කදුලකට ...// අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා ඔබ ගැන මුලු ලොවටම කී දේ මුසාවක් වෙලා පිවිතුරු මගේ ආදරේ සැමටම විහිලුවක් වෙලා අන් සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා මාව අමතක කලාට........... ආදරයයි කදුලයි සුසුමයි හදට හිරකරන් මම ඉන්නම් තාමත් ඔබ මගේ පෙම්වතී කියන් සිත් බිඳිලා තන්වුණු මං වගේ හඩන පෙම්වතුන් ආදරයක් නැතිවුණ කෙනෙකුට සිනහ නොමවෙයන් මාව අමතක කලාට.........//

Mawa Amathaka Kalata lyrics · Noel Raj