Thotupola

Dekopul Kandulin Thema

Lahiru Perera, Abhisheka Wimalaweera

පි- දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා නික්මුනදා හිස සිඹ මා ලතවෙමි රෑ තුන්යාම් සුහදිනියේ මෙන් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ මගේ ජීවිතේ ජීවිතේ ඉකි බිදී ඔබ දෙනෙත් යලි යලි සොයයි අපි පතා ආවා වගේ වෙන්වී යයි ඔබ පපුතුරේ මා හිදි මගේ පපුතුරේ නුඹ හිදී ලං වෙන්න වෙන්නේනම් නෑ සුහදිනියේ ගැ- දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා නික්මුනදා හිස සිඹ මා ලතවෙමි රෑ තුන්යාම් සුදු සිනිදු මල් පෙති වගේ ගිලිහී යන්නට ඇතී මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපි හමු වීම ප්‍රේමය නොවේ වෙන්වීම ප්‍රේමය වඩයි අපි පතා ආවා වගේ වෙන්වී යයි පි- ඔබ සිහිනවල මා හිදි මගේ සිහිනවල ඔබ හිදී එය පියවි ලෝකය නොවේ සුහදිනියේ පි,ගැ-දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා නික්මුනදා හිස සිඹ මා ලතවෙමි රෑ තුන්යාම් පි- සුහදිනියේ

Dekopul Kandulin Thema lyrics · Lahiru Perera, Abhisheka Wimalaweera