Thotupola

Andura Andura Mage

Priya Suriyasena

(අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ...//) (නොයනු මැනවි දා.. තනිකර එළියේ...//) ඝණ රෑ කළුවර - තනියම කුටියේ ගතකල දිවියේ... රස තැන් සිහිවේ කුටියේ කෙලවර - එළියක් දිස්වේ එළිය සොඳුර මගේ... දිවියට ලංවේ අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ (නොයනු මැනවි දා.. තනිකර එළියේ...//) පෙම් එළි විහිදා - නිවා දැමූ පසු දුන් නෙත් පීඩා... දනිමී පෙරදා සදාකාලිකය - අඳුරේ රැජිනිය ඔබ හැර යන්නට... නොදේවී මගෙ සිත (අඳුර අඳුර මගේ - සොඳුර සොඳුර මගේ...//) (නොයනු මැනවි දා.. තනිකර එළියේ...///)

Andura Andura Mage lyrics · Priya Suriyasena