Salalihini Kowul
සැළලිහිණි කොවුල් හඬ රැව් දෙන්නා මහ උයනක සිරි ඉතිරේ මුව රැල අතරේ වග වළසුන්ගේ රඟ මඬලකි මේ උයනේ (නීල කොබෝ රෑන ගිරා පිල් විදහා රඟනා මොණරා)..// (කට ඇද කිරළා සහ වලි කුකුළා හොට දිග පිළිහුඬුවා)..// අප දැකලා බිය වැදිලා තරඟෙට හඬ නැගුවා සැළලිහිණි කොවුල්.... (කොළ දිවියා රළු කොටියා කපටි රජා නම් ලද හිවලා)..// (විසකුරු පොළඟා මිනි කන කිඹුලා පොතුහැර කබරගොයා)..// රට පිඹුරා ළඟම නයා දරණ ගසා සිටියා සැළලිහිණි කොවුල්....
