Thotupola

Iren Handen

Harshana Disanayake

චිත්‍රපටය: සූරිය අරණ (2004) ඉරෙන් හඳෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් (අපට සැදුනු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාලුවේ)...// සමනල තටු සිඳින්නෙපා පාට මැකී යයි දේදුන්නේ ගහ වැල සිඳි දමන්නෙපා පොළොව දැවී යයි ඉර ගින්නේ (අපට සැදුනු අපේ ලෝකයේ සතුට සදා රකිමු යාලුවේ)...// ඉරෙන් හඳෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් (අපට සැදුනු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාලුවේ)...// නටා ගයන බටිති මලිත්තෝ අපා දෙපා සිව්පා ඇත්තෝ ඉරේ හඳේ ගහේ වැලේ අපි වගේම උරුමය ඇත්තෝ (අපට සැදුනු අපේ ලෝකයේ සතුට බෙදා ගනිමු යාලුවේ)...// ඉරෙන් හඳෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇලෙන් දොලෙන් සිසිල අරන් අපට සැදුනු අපේ ලෝකයේ සතුටු වෙන්න එන්න යාලුවේ අපට සැදුනු අපේ ලෝකයේ සතුට සදා රකිමු යාලුවේ

Iren Handen lyrics · Harshana Disanayake