Maa Handawala (Remake)
මා හඬවලා, හදවත සලා පෙරදාක මාගේ දෙනුවන් රතුවෙලා දැන් කිසිදිනේ, නැහැ එ වගේ හද ආදරේ පිරී ඉතිරෙනවා සිත පිබිදී, නෙතු පැහැදී ඹබ හමුවී, සුවද දිදී දිවිය පුරා, මම එනවා මගෙ දෑතින් ඔබ අල්ලා මා හඬවලා, හදවත සලා .../ හද උදුරා, ගන්නට බෑ සිත පාරා, සනසනු බෑ අවරගිරින්, හිරු පායනු බෑ ඇය හා මා එක්වනු බෑ මා හඬවලා, හදවත සලා .../ (හද ආදරේ පිරී ඉතිරෙනවා)
