Sanda Re
සඳ රෑ මගෙ දෑස මානෙ පායා දැනුනා ඔය නීල දෑසේ සේයා මතකේ ඇත ප්‍රේම හීනේ චායා සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා උතුරා සඳ රේනු පාවී ආවා දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා පායලා බාලයේ ආදරේ ගාවා තේරුනා... ආකහේ... පාවේනා සේමා ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලoවෙලා ආදරේ... වෑහෙනා... රුව කැඳවාලා ඈ ලoවෙලා සඳ රෑ මගෙ දෑස මානෙ පායා දැනුනා ඔය නීල දෑසේ සේයා මතකේ ඇත ප්‍රේම හීනේ චායා සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා උතුරා සඳ රේනු පාවී ආවා දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා මා පැතූ මා සිතූ ආදරේ වින්දා මට සිහිවෙනා රෑ පවා ඈගෙ රූ චායා ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලoවෙලා ආදරේ වෑහෙනා රුව කැඳවාලා ඈ ලoවෙලා සඳ රෑ මගෙ දෑස මානෙ පායා දැනුනා ඔය නීල දෑසේ සේයා මතකේ ඇත ප්‍රේම හීනේ චායා සැමදා ඔබෙ තුරුලෙ ඉන්නම ඕනා උතුරා සඳ රේනු පාවී ආවා දැනෙනා හැගෙනා විඳනා ඒ හීනෙ සේයා
