Thotupola

Master Sir

Bathiya n Santhush

පනම් අටෙන් මට වැඩිකර දුන්නා හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල් ගත වෙයි දෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ එදා දවස උදා වේවිදෝ මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි අපි කතා කලේ පන ගැහි ගැහි දනින් වැටී මාස්ටර් සර් මගෙ හිමි තැන මට දෙන්න අනේ සර් කරුණාවෙන් සලකන්න අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල් ගත වෙයි දෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ අප අතරේ කඹ ඇදිල්ලේ තරගේ මේ නිම වෙන්නට කල් ගත වෙයි දෝ අනේ සර් අපි මිතුරන් වෙයිදෝ එදා දවස උදා වේවිදෝ එදා දවස උදා වේවිදෝ එදා දවස උදා වේවිදෝ

Master Sir lyrics · Bathiya n Santhush