Thotupola

Dawasak Da Hendewaka

Rookantha Gunathilaka

දවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා සිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක්වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල් මිටේ රේණු ඈට පෙම් කරන්න මට බෑ ලු රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු රොන් පිරී සැලෙන්න මල් රේණු සඳවත දෝ මා දුටුවේ ඔබෙ ගත දෝ මා දුටුවේ සිතුවම් දෝ මා දුටුවේ හැබැහින් දෝ ඔබ දුටුවේ ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල් මිටේ රේණු ඈට පෙම් කරන්න මට බෑ ලු රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු රොන් පිරී සැලෙන්න මල් රේණු // රොන් පිරී සැලෙන්න මල් රේණු ඈට පෙම් කරන්න මට බෑ ලු //

Dawasak Da Hendewaka lyrics · Rookantha Gunathilaka