Thotupola

Poojaneeya Wu

Keerthi Pasquel

පූජනීය වූ...... ප්‍රේම ප්‍රාසාදේ...... චන්ද්‍රයා සේ කාන්ති දී පායාලා එන්නම්...// සුදට සුදේ ගලනා ඔබේ කැලුම් දහරේ රෑ පෙම් කෝකිලයෝ දොඩමලු වෙති රහසේ...// පූජනීය වූ.../ සඳලුතලා යහනේ ශාන්ත හැඟුම් අතරේ ප්‍රේමීය චන්ද්‍රාවෝ අද ඔබ ලග මිහිරේ...// පූජනීය වූ.../

Poojaneeya Wu lyrics · Keerthi Pasquel