Thotupola

Nil Upuli

Keerthi Pasquel

නිල් උපුලි මල් කැකුලි...// මාගේ සිතේ සැන්ගී නොයේ මිහිරාවියේ ආදරේ නිල් උපුලි මල් කැකුලි මා ජිවිතේ සංවේදනා පාවීලා යාවි මල් මී වැහේවී...// ආරාධනා ඉඟි පෑවාදෝ දෑසින් කියා පෙම් සුවේ නිල් උපුලි මල් කැකුලි.../ මාගේ ලයේ පෙම් කල්පනා නෑවීලා යාවි ඉන් මා සෑහේවි...// ආයාචනා ඉඟි පෑවාදෝ පෑහෙන්න මේ මල් ලොවේ නිල් උපුලි මල් කැකුලි.../

Nil Upuli lyrics · Keerthi Pasquel