Thotupola

Pem Sinawa Mata Oba Pa

Priya Suriyasena

පෙම් සිනාව ඔබ පෑව සිතේ නැවතුනා මගේ සිහිනය ඔබත් එක්ක හිතේ සැග වුනා ඔය නෙතු යුග මගේ වෙන්න සිතක් ඇති වුනා මගේ සිත හොර රහසෙම හුගක් දුර ගියා .... මගේ දෙනෙතේ ඔබ ඇදිලා සිත්තමක් වගේ සිත තනියම ඉකිබින්දා ඔබ නැති පාළුවේ හදවතේ රැදුන හුස්ම පොදක් ලෙසින් ලංවුනේ ඔබ එනකම් ඉන්නද පුරැදු තනිකමේ සිත මාගේ සනසන්නම් රැදුණු මතකයේ මල් සුවදේ අපි බැදිලා හීනයක් වගේ මගෙ මතකයේ හරි මිහිරියි ඔබ දුන්නු ආදරේ හදවතින් බැදි ඔබ ලගින්ම ගෙවුනු කාලයේ මගේ ඡිවිතයම ඔබ වන බව නොදැන දුර ගියේ සිත මාගේ පුද දෙන්නම් ඔබ මගේ ජීවිතේ පෙම් සිනාව ඔබ පෑව .../

Pem Sinawa Mata Oba Pa lyrics · Priya Suriyasena