Thotupola

Asurin Midila

Priya Suriyasena

ඇසුරින් මිදීලා ඔබගේ ලොවෙහි සැඟවී හිදිමි මා වෙන් වී මෙසේ නොමැකී තියේනම් ඔබගේ සිතෙහි මගෙ ආදරේ මා යලි එන තුරා රැකවල් සදාලා සීමා මවාලා වෙන් වේවිදෝ ආදරේ දෙසිතේ කතාවී දලුලා වැඩීයාවී රහසේම ඒ ආදරේ කඳුලැල් නිවාලා දැසින් සිනාවී සැඟවී ඉමු මේ ලෙසේ කවදාක හෝ මා එනතුරු ඔබේ දැසේ සඟවා තබා ආදරේ ඇසුරින් මිදීලා.../

Asurin Midila lyrics · Priya Suriyasena