Thotupola

Udumbara Manaliye

Dayarathna Ranathunga

උදුම්බරා මනාලියේ රුවින් උතුම් කුමාරියේ // උදුම්බරා අංජන මධු සුවඳ පැනින් රෑ සිරි වත දොවා රංගන මනමාල බැලුම් දෑස කොනේ මවා ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ උදුම්බරා... / කෝකිල රජ දහන් පවා හඩින් උමතු වෙලා සීගිරි සුර දූත ලඳුන් හොරෙන් මුකුළු කලා ඔබේ ලොවට මා ගෙන යන උදුම්බරා මනාලියේ ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ උදුම්බරා... /

Udumbara Manaliye lyrics · Dayarathna Ranathunga