Thotupola

Paaya Seetha Raye

Vijaya Kumarathunga

පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈ නෑ මා සෙවණේ... තනි තරුවේ ඔබ විලසින් තනි වී ඇත මා සසරේ...// යළි මේ භවයේ නෑ හමුවන්නේ ඈ යළි නොඑනා ඔබේ ලොවේ පායා සීත රැයේ.../ මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ...// රෑ තනි යහනේ මේ දුක් සිහිනේ පමණද උරුමය ජීවිතයේ... පායා සීත රැයේ.../

Paaya Seetha Raye lyrics · Vijaya Kumarathunga