Thotupola

Seetha Ra Wasanthe

Sanath Nandasiri

සීත රැ වසන්තේ කාටදෝ ගයන්නේ ප්‍රේම ගී ගැයෙන්නේ කාටදෝ නොදන්නේ // නොසැලී කියන් ගීතේ ඔබේ මා නිසා නොවේ දෝ නිල සාගරේ පාර පෙන්වනා තාරකාව වී රෑට පායමි සීත රෑ වසන්තේ .../ ජීවිතේ අපේ වේදනා නිවී මේ භවේ පුරා වාසනා ගෙනේ වාසනා ගෙනේ සීත රෑ වසන්තේ ...//

Seetha Ra Wasanthe lyrics · Sanath Nandasiri