Thotupola

Seetha Ra Yame (Duleeka)

Sanath Nandasiri

චිත්‍රපටය: දුලීකා (1974) සීත රෑ යාමේ අඳුරේ - වාසනා නිල් දෑස පායා.. ආදරේ උණුසුම් සුසුම් මැද - මා හදේ රහසේ රැඳුනා.. දුලීකා..//// මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ.. නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ.. සීත රෑ යාමේ අඳුරේ .../ මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ.. ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ.. සීත රෑ යාමේ අඳුරේ .../

Seetha Ra Yame (Duleeka) lyrics · Sanath Nandasiri