Aadare Na Adare
ආදරේ නෑ ආදරේ කවුරැවත් නෑ ආදරේ ආදරේ නෑ ආදරේ කවුරැවත් නෑ ආදරේ වීදියේ අතිනත වෙලා තුරුළු වී හිඳ හිනැහිලා ...// පෙම්වතුන්ගේ ඒ සුවේ නෑ හඬයි හදවත තනිවෙලා ආදරේ නෑ ආදරේ .../ පාළුවේ හිඳ මගබලා දෑස කඳුලින් බොඳවෙලා ...// ආදරේ සුව මට උරැම නෑ මගේ හදවත තනිවෙලා ආදරේ නෑ ආදරේ ...//
