Kawurudo Ara Kawuluwen
කවුරුදෝ අර කවුළුවෙන් හිනාවී එබි කම් කළේ ඒ හිනාවේ මා වෙළන්නද මා වෙළාගෙන මට තලන්නද ඈ හිනාවෙන්නේ ....// ඉතිං මට බැහැ ඈත යන්නට ඒ නුවන් රැහැනින් මිදීලා ...// කවුළුවේ දොර හදෙන් ඇරගෙන නෙත් ළඟින් ඉන්නම් කවුරුදෝ අර කවුළුවෙන් .../ කතා නොකරන තාරකාවක් පාර කීවත් මම නොයන්නම් ...// කවුළුවේ දොර හදෙන් ඇරගෙන නෙත් ළගින් ඉන්නම් කවුරුදෝ අර කවුළුවෙන් .../ ඉතිං මට බැහැ ඈත යන්නට ඒ නුවන් රැහැනින් මිදීලා ..// කවුළුවේ දොර හදෙන් ඇරගෙන නෙත් ළඟින් ඉන්නම් කවුරුදෝ අර කවුළුවෙන් .../
