Thotupola

Mage Ratata Dhalada Himi Sewanai

Sanath Nandasiri

මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි ....// දළදා මැදුරේ රන්කොත මුදුනේ මිණි කිරණින් මුළු රටම අවදි වේ ...// දෙදහස් වසරක මහරු අතීතය සීහ තේජසින් යළි පිබිදේ ...// මගේ රටට දළදා හිමි සෙවණයි .../ මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ ...// සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා ජය බෙර වැයුනා ජය ගී ගැයුනා ...// මගේ රටට දළදා හිමි සෙවණයි .../ උපතින් මා හට මේ හැම උරුමයි///

Mage Ratata Dhalada Himi Sewanai lyrics · Sanath Nandasiri