Thotupola

Amathaka Karannepa

Gypsies

අමතක කරන්න එපා, මව මතක තියාගෙන ඉන්න සිතේ වෙන් වී ගියත් මේ මා , ඔබ රැදෙයි සදා කල් මගේ සිතේ කඳුලෙල් සලන් එපා , යලි සොයා එන්නෙම් ඔබව මෙසේ අමතක කරන්න එපා , මව අමතක කරන්න එපා F: අමතක කරන්නේ නැ ඔබව අමතක කරන්න බෑ රස ගීත මා ගයාලා ,ගී ලොවේ ජය ලබලා ඔබ ලගින් සිටිය කාලේ සදා , අමතක කරන්න බැ වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ. සෑම දා ඔබ රෙදෙයි මා සිතේ.... අමතක කරන්න එපා .../ දුර ඈත මා ගිහිල්ලා ,මතු එන දිනේ සොයාලා මේ දැන් වගේම බැදිලා එදා , ඔබ ඉදිදෝ ලගින් මා වසනා සදා පෑදුනේ , ඔබ නිසයි ජීවිතේ. සෑම දා ඔබ රෙදෙයි මා සිතේ.... අමතක කරන්න එපා .../

Amathaka Karannepa lyrics · Gypsies