Thotupola

Sudu Hansini

Deepika Priyadarshani

සුදු හංසිනි ප්‍රේමය නමින් නුඹ වගේ මං වින්ද දුක් අනන්තයි සුදු හංසිනි විල් දිය තරම් ඇස කදුළු ගැලුවා කල් බැලු සිත සෙනෙහසම පැතුවා ...// සිත එකලසක් කරගන්න බැරි දා මට ප්‍රේමයද සරදමක් වුවා රන් එළිවැටක සිත පහන් දල්වා මං මුලා කර කලුවරෙහි ගිල්වා // සිත පෙම්හසින් අසරණම වූ දා මට මා ගැනම නොසිතුනේ මොනවා සුදු හංසිනී../

Sudu Hansini lyrics · Deepika Priyadarshani