Thotupola

Oba Heenayak Wage

Deepika Priyadarshani

(ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ මම සස්වාමිකයි ස්වාමි)..// මල් මකරන්ද දෝතට අරන් නෙතේ කඳුලැලි දරා මම මඟ බලා සිටියා... නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ ‍එතැයි සිතා... සිල් බිදලන්න නොහැකි නිසා මම මග බලා සිටියා... ඔබ හීනයක් වගේ.../ නේක දුක් හද රැඳුනා සඳ එළිත් නිවුනා අඳුර මැද තනිවී පවන් රොදකට සවන් දොර හැරුනා (තරු ඇසත් පිපුණා... සඳ ලබන්නී මා සරා සඳ ලඟ මා ...//)

Oba Heenayak Wage lyrics · Deepika Priyadarshani