Thotupola

Ahasa Numba

Deepika Priyadarshani

අහස නුඹ මෙතරම් සැඩ යැයි දැනුනේ මහා වැසි වැටුනාමයි පොලොව නුඹ මෙතරම් රළු යැයි දැනුනේ නියගය ආවාමයි // රෑට තරු ඉසිනා අහසට අඳුරු සිත් ලැබුනේ කොහොමද // නේක මල් සදනා පොළොවට නපුරු සිත් කොයිදින් ලැබූනිද අහස නුඹ මෙතරම්.../ නීල ඉඳුවර පෑ අහසට කඳුළු වැසි දුන්නේ කවුරුද // පලා පැහැ ඉසිලූ මිහි මත නියං ඇතිරූයේ කවුරුද අහස නුඹ මෙතරම් ../

Ahasa Numba lyrics · Deepika Priyadarshani