Thotupola

Ilandariyo ( Anuththara New ThemeSong)

Sanka Dineth, Gayani Madhusha

පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා සමනල තටු සලා සෙමින් හිත ඉඟිල ගියා හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා (ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා...//) හිනාසෙන්නෙපා ඔහොම හිතම පැටලුනා නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිරවුනා (මට මං ගැන අමතක වුනු දවස් වැඩි වුනා...//) පුංචි වතේ රංචු ගැහෙන.... හිත රිදවන කතා ගොතා කියන්නට එපා මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා (ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා...//) පුංචි වතේ රංචු ගැහෙන....

Ilandariyo ( Anuththara New ThemeSong) lyrics · Sanka Dineth, Gayani Madhusha