Thotupola

Wala Theerayen Eha

T M Jayarathna

වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක් අපේම ලෝකයක් ...// තරංඟයක් ලෙසින් අදී බිදී නොයන් සිතින්.. වසන්තයක් ලෙසින් උදාව එන්න ජීවිතෙන්... වළා තීරයෙන් එහා.../ සිහිල් සහන් සුසුන් සරින් පවන් රොදක් ලෙසින්... නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින්... වළා තීරයෙන් එහා.../

Wala Theerayen Eha lyrics · T M Jayarathna