Thotupola

Sowin Bara

T M Jayarathna

සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදිලා ...// හදේ ජනිත වූ අමාවන් සැබෑ ආදරේ අපේ මුසාවන් නිසා අනුන්ගේ බිදිලා ගියා අහංකාර වූ සිනාවෙන් අපේ ආදරේ දවාලු ලොවේ චෝදනා නිසා මැවෙයි වේදනා... සොවින් බර නුවන් .../ සදාතනික වූ හැඟීමෙන් මගේ ජිවිතේ පුරා යාවුනා කියා සිතු මුත් ඔබේ ආදරේ කඳුලින් කොපුල් තෙමාලු මගේ ආදරේ මකාලූ ඔබේ චේතනා නිසා සිතේ වේදනා... සොවින් බර නුවන් .../

Sowin Bara lyrics · T M Jayarathna