Thotupola

Eka Sitha Dethenaka

T M Jayarathna

එක සිත දෙතැනක නතර වෙලා ඔබේ සිතයි මගේ සිතයි දෙසිතම එකම සිතක් වී ඔබේ ළඟයි...මගේ ළඟයි.... ඒ සිත දෙතැනක නතර වෙලා… ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට මගේ නෙත ද වැළපෙයි සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ මගේ සිතද සැනසෙයි… එක සිත දෙතැනක.../ ඔබේ පැතුම මා පතනා ලොවමයි අපේ සිතුම් සම වේ… ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි ඔබම යලිදු හමු වෙයි… එක සිත දෙතැනක.../

Eka Sitha Dethenaka lyrics · T M Jayarathna