Thotupola

Eda Wage Sanda

T M Jayarathna

එදා වගේ සඳ පෑයු දිනයක එදා වගේ සීතල තරු සෙවනක ඔබෙ උණුසුමේ දිනක් රැදෙන්නට වරම් ලැබේවා... යලි මතු දිනයක නිසල සෙවනක අඩවන් අඳුරේ ලොවෙන් මුවා වුනු අපේම ලොවකට ඔබේ සෙනහසේ සුවද විදින්නට වරම් ලැබේවා... යලි පිවිසෙන්නට එදා වගේ සඳ පෑයු දිනයක .../ දහසක් ගිනි මැල් නිබදව සසලෙන් ඔබෙ අහිංසක නෙත් සනහන්නට මොහොතක් මා නෙත් පියවෙන්නට පෙර වරම් ලැබේවා... යලි ලං වෙන්නට...... එදා වගේ සඳ පෑයු දිනයක .../

Eda Wage Sanda lyrics · T M Jayarathna