Dukedi Handumata
දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ හිදන්.. තවත් අම්මා කෙනෙකු ඇත්නම්.. නුඹයි ඒ අම්මා...සොදුරියෙ නුඹයි ඒ අම්මා... අහස මෙන් ලත් චෝදනා.. පොළව මෙන් දුක් උහුලනා..// මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා.. සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා..... දුකේදී හැඬුමට.../ සිතට සැනසුම් කල්පනා ගෙනෙන බාධා වාසනා..// තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ.. දුකේදී හැඬුමට.../
