Thotupola

Wassanaye kandulu

Sixth Lane

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හිනා මල් ලඟ මං නවතින්නෑ සේන මීදුමේ මං දැවටෙන්නෑ ආදරේ මට අවැසි වෙන්නෑ ( මං දැන් නිර්වාණයේ ...////) බොඳ සිහින වල ආයෙත් ගිලෙන්නෑ අළුත් සිව් පද ආයෙත් ගොතන්නෑ පැතුම් කඳු මං ආයෙත් හදන්නෑ නුඹේ උණුහුම මට හීතල නෑ නුඹේ හාදු වැල් මට උණුහුම් නෑ හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ ( මං දැන් නිර්වාණයේ ...////) නිර්වාණයේ... // මං දැන් නිර්වාණයේ

Wassanaye kandulu lyrics · Sixth Lane