Ae Neela Nethu Salaa
ඇ නීල නෙතු සලා මා දෑස මත් කළා සේයා මවා ඒ ආදරේ අයාචනා.... ඇ නීල නෙතු සලා... පාවී ගියා ඒ වේදනා දෑසේ මවා මේ චේතනා ආරාධනා... // ඇ නීල නෙතු සලා .../ පාවී ගලා පවනේ පවා රාවේ ඇසේ ඒ ගීතිකා ආරාධනා ...// ඇ නීල නෙතු සලා .../