Sanda Sanda Wage
සඳ සඳ වගේ තරු තරු වගේ මල් මල් වගේ අපි අපි වගේ...// ඔබ මා නොවන තුරු මම ඔබ නොවන තුරු ඔබ ඔබම දැයි මම මමම දැයි... සඳ සඳ වගේ.../ ඔබ මා නොවන තුරු මම ඔබ නොවන තුරු ඔබ ඔබම දැයි මම මමම දැයි සඳ සඳ වගේ.../