Thotupola

Aya Hemin With Eda

Kasun Kalhara

ඇය හෙමින් විත් එදා මගෙ හද අරන් ගියා එය රැගෙන එයි සිතා මම හිඳිමි මග බලා....මම හිඳිමි මග බලා...// මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි හා... ආ.....ආ.......ආ.......... මකරන්දයෙන් තෙමී මල් රේනු සැලි සැලි ඇගෙ පවන සිසාරා....ඇගෙ පහස පතාලා.... ඇය හෙමින් විත් එදා.../ තණපත් වලින් මිදී උදු පියලියාපෙති හා... ආ.....ආ.......ආ.......... තණපත් වලින් මිදී උදු පියලියාපෙති නිප කුල් පහස සොයා ඇගෙ පෙරමග හිඳී... ඇය හෙමින් විත් එදා.../

Aya Hemin With Eda lyrics · Kasun Kalhara