Thotupola

Sandawe Ran Wala

Milton Mallawarachchi

සැන්දෑවේ රන්වලා සයුරේ ගිලී පාවෙලා අඳුරේ පහන් දැල්වෙනා මොහොතේ ඔබ ඇයි මග තනිවෙලා..// හැදුනන්න බැරි වෙන්න සෙවනක් යටින් ඔබ ඉන්නේ කවූරුන්ද එනකන් ඉතින් මේ රැ ගෙවී නැවත හෙට වූ දිනේ සැනසුම් සුසුම් එවිනම්.. සැන්දෑවේ රන්වලා .../ කවුරුන් නිසාදෝ ඔබේ ජීවිතේ ගෙවන්නේ මෙසේ මහ රැ මාවතේ වරදක් සිතන්නාවූ මිනිසුන් කෙරේ දෙවියන් කමා කල මැනේ සැන්දෑවේ රන්වලා ...//

Sandawe Ran Wala lyrics · Milton Mallawarachchi