Thotupola

Adarema Geethayak

Kasun Kalhara

නුඹ ළඟ මගෙ හිත රැඳුනාට දින දින දින දැන් ගෙවුනාට පණ නල වගේ ඔබ ළඟ මගේ මගෙ හිත මගෙ හිත රැඳුනාට (ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ...//) පෙර වාගේ හවසට හැකි වුනොත් දවසක හමුවෙලා ලං වෙලා ලං වෙලා ඉන්නට දවසෙම ලංවීලා ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වාගේ නුඹ නොමැතී දවසක හෙට ඇවිත් කුමකට වැලපිලා වැලපිලා වෙන්වෙලා බොරුවට කුමටද දුක්වීලා නූපන් හෙට දින ගැන හිතලා ආදරේම ගීතයක්....////

Adarema Geethayak lyrics · Kasun Kalhara