Adare Kurutu Gaa
ආදරේ කුරුටු ගෑ නෙත පුරා කදුළු අතුරලා හසගනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා ...// පෑයදුල් නෙතු විලේ සතපවා මා ඔබේ වසගයට ගෙන තබා හසගනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා... ආදරේ කුරුටු ගෑ .../ රෑ අනත් සිහිනයේ සැඟවිලා හිතගාව මතක මල් වැහි සලා හසගනාවියේ නුඹ ගියා නෙතු මානයේ දුක තියා. ආදරේ කුරුටු ගෑ .../
