Sansaara Sewanella
සංසාරෙ සෙවණැල්ල ලෙස ආ පතාලා ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා ....// මා මඳ සුළඟයි ඔබ මුදු සුවඳයි // පෑහී පෑහී එකට හමා යයි // හද මාගෙ පිළිගන්න එය ඔබගේමයි එය ඔබගේමයි සංසාරෙ සෙවණැල්ල .../ ආදර නදියේ ගිලි ගිලි පිරියේ // පීනා පීනා යමු පෙම්බරියේ // රළ පාර ඉවසන්න සැපත ඉදිරියේ සැපත ඉදිරියේ සංසාරෙ සෙවණැල්ල ...//
