Thotupola

Kauruda Pawee

Milton Mallawarachchi

කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා මා නෙතේ සැතපිලා මා පතා නැවතිලා // ලැගුම් සොයාලා ඉන්න සැනහී ආරාධනා කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා ආවෙමී සැරිසරා මා ඔබේ දිවි තුරා // පැතුම් පතාලා ඉන්න සැමදා ආයාචනා කවුරුද පාවී පාවී තුරුළු වුණා ආදර හැඟුමින් ආරාධනා මා හද පිබිදී පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා

Kauruda Pawee lyrics · Milton Mallawarachchi