Wara Male
වරා මලේ ඔය ලෙංගතු ලස්සන දැක්කාම ඔයා දිහා බලන් නැතිව ඉන්නද මම කොහොම සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම සුවඳ තියෙන මල් මෙන් නොව අවිහිංසක බෝම නුඹ සමවෙන මලක් කොහෙද දැක නැත මම තාම නුඹ සමවෙන මලක් කොහෙද දැක නැත මම තාම වරා මලේ...... පුදසුන මත පිදෙන තරම් වරම් නැති ඔයාට මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව මම ආසයි කවුරු නැතත් රැඳෙන්න ඔබ ගාව වරා මලේ...... //
