Thotupola

Neth Wile Kandulu Pirunath

Kingsly Pieris

නෙත් විලේ කඳුළු පිරුනත් නෑ ඔබට පෙනෙන් නෑ සිත මගේ රිදුම් දුන්නත් මා ලොවට කියන් නෑ // ඔබ වෙන්ව ගිය බවක් - මට තවම හිතුනෙ නෑ ඔබ හැර වෙනත් කෙනෙක් - මම සිතින් පතන් නෑ // මුලු ලොවම නැති උනත් හඩන්නේ නෑ මට ඔබව නැති උනෝතින් නම් දරාගන්න බෑ නෙත් විලේ කඳුළු...... සිත රැගෙන ගිය නමුත් - කවුරුවත් දන්නෙ නෑ ඔබ සිහිනයෙන් ඇවිත් - කිසිදෙයක් කියන් නෑ // සඳ ඉල්ලමින් තවත් යදින්නේ නෑ මට එහෙම සිදුවුනේ කිමදැයි සිතාගන්න බෑ නෙත් විලේ කඳුළු......//

Neth Wile Kandulu Pirunath lyrics · Kingsly Pieris